ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මේ ආකාරයට ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය නිමවන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක්.

WhatsApp Group

Skip to content