ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම පසුගිය ජුලි 31 වනදා සිට 11 වන දා දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,610 ක් වනවා.

ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් 3,047ක් විසඳීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content