ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා .

ඒ අනුව මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

පසුගිය ජුලි මස 31 වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 925 ක් බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා .

WhatsApp Group

Skip to content