එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ වන විට මැතිවරණයට අදාළ පැමිණිලි 137ක් වාර්තා වී ඇති බවයි.
ජූලි 31 වැනිදා සිට ඊයේ පස්වරු ව තෙක් ගතවූ කාලය දක්වා මෙමෙ පැමිණිලි සංඛ්‍යව ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content