ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 12 දක්වා කාලය තුළ වාර්තා වූ මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 366ක් .

WhatsApp Group

Skip to content