මැතිවරණ නීතිය පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කරීමට නියමිතයි.

අද දිනයේ උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල නිලධාරීන් සඳහා අදාළ දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන්.

මෙය අදියර කිහිපයක් යටතේ සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව එම දැනුවත්කිරීම සිදු කරනු ඇති.

WhatsApp Group

Skip to content