මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරත වනවා.

උතුරේ විවිධ ප්‍රදේශවල දේශපාලන රැළි පිළිබදවද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව සදහන්.

එහිදී ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයන් ද මොවුන් හමුව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content