ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත වේලාවට පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

මැතිවරණ කල් දමන බවට විපක්ෂය නගන චෝදනා සාවද්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සදහන් කළේ.

ජනාධිපතිවරණය ඉදිරිපත් වන අපේක්ෂකා සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content