සිරිකොතේ රාජකාරියේ යෙදෙන පිරිස් මැතිවරණය සම්බන්ධයෙන් කුමන අදහසක් දැරුවද සිදුවිය යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දයක් ප්‍රකාශයට පත් කර මැතිවරණ දිනය තීන්දු කිරීම බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2024/01/MUJIBAR-RAHUMAN-EDIT.mp3?_=1

මේ අතර එළඹෙන මැතිවරණය පිළිබද අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ එළඹෙන නොවැම්බර් මාසයට ප්‍රථම පවත්වන ලද ජනාධිපතිවරණයෙන් වාර්තාගත ජයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාගන්නා බවයි.

https://www.vnews.lk/storage/2024/01/RANGEBANDARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content