ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමි වනු ඇති බවට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසනවා.

එමෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය ද වසර 3 කට අහෝසි වනු ඇති බවයි එම කොමිසම පවසන්නේ.

මේ අතර කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු වෙනුවෙන් මේ වන විට සියල්ල සූදානම් බවයි.

WhatsApp Group

Skip to content