මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 50,000කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් පිරිස සම්බන්ධයෙන් ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි.

එමෙන්ම යොදා ගනු ලබන ඡන්ද මධ්‍යස්ථාන ගණන අනුව මෙම නිලධාරීන් සංඛ්‍යාව වෙනස් විය හැකි බව ද පොලීසිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content