මැතිවරණයට අදාළ සියලුම රාජකාරි කටයුතු ඊයේ දිනයේදීම ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

මැතිවරණ කොමිසම මගින් ලිඛිත දැනුම් දීමක් සිදු කල වහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානද ආරම්භ කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඒ සඳහා අවශ්‍ය සියලුම ඉදිරි සැළසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව සඳහන්.

 

WhatsApp Group

Skip to content