ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041 ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට පැමිණිලි 178 ක් ලැබී ඇති බවයි.

මෙම පැමිණිලි අතරින් පැමිණිලි 172 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියා.

WhatsApp Group

Skip to content