ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අතරින් පැමිණිලි 747ක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙනුයි.

ප්‍රඛණ්ඩ ක්‍රියා එකක් සහ මැතිවරණය පිළිබද වෙනත් පැමිණිලි 23ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content