2024 ජනාධිපතිවරනයට අදාළ මැතිවරණ තේරීම්භාර නිලධාරින් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය සෝදුපත් පරික්ෂාව සඳහා යොමුකර ඇති බවයි මුද්‍රනාලයාධිපති ගංගා කල්පනී මහත්මිය සඳහන් කලේ.
ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරදීමේ හා ඇප මුදල් තැන්පත් කිරීමේ පත්‍රිකා මුද්‍රණය කිරීමෙන් අනතුරුව අදාළ පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසම වෙත භාර දුන් බවයි ඇය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content