මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.

මේ වන විට ජනතාවට ඇත්තේ මැතිවරණයක් පවත්වනනේ කවදාද යන්න පිළිබද ප්‍රශ්නයක් නොව කුසට ආහාර ලබාගැනීමේ ප්‍රශ්නයක් බවටයි නවීන් දිසානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/NAWEEN-DISSANAYAKA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content