වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ව්‍යාපාරිකයන් පවසනවා.

ඉදිරියේ දී මිළ ගනන් තවත් අඩුවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

WhatsApp Group

Skip to content