ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශන අංශයට වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155 ක් ලැබී ඇති බව එම කාර්යාංශය පවසනවා.

එලෙස ලැබුණු පැමිණිලි 1051 ක් සදහා නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි එම කාර්යාංශය සදහන් කළේ.

ඊට අමතරව නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11 ක් වැටලීම් කිරීමට ද විමර්ශන නිලධාරින් පියවර ගෙන ඇති අතර වංචාකරුවන් 65 දෙනෙකු ද එහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content