වසරේ ගත වූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 24ක් සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

එහිදී එම ධීවර යාත්‍රා වල සිටි ධීවරයන් 182ක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ දිනයේදී ධීවරයන් සිව් දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content