මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
පසුගිය ජනවාරි 17 වැනිදා එම ධීවර වරායෙන් අරාබි මුහුද බලා යාත්‍රා කළ මෙම යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා.
පසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ මේ යාත්‍රා මුදා ගැණීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content