මෙම වසරේ පසුගිය මාස 03 තුළ  පුද්ගලයින් 22 දෙදෙනෙකු වෙඩි තබා  ඝාතනය කර තිබෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම කාල සීමාව තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 42 ක් වන බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content