මෙම වසරේ ජනවාරි මස පළමුවනදා සිට ජුනි මස පළමුවනදා දක්වා කාලය තුළ මාර්ග රිය අනතුරු 1126 ක ප්‍රමාණයක් සිදු වී ඇති බවත්, ඒ තුළින් 1192 ක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

එමෙන්ම බරපතල රිය අනතුරු 2080 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, සු`ඵ රිය අනතුරු 4428 ක ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද ඒ මහතා කියා සිටියා.

මෙම අනතුරුවලට ප්‍රධාන හේතුව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම සියලු අනතුරු සිදු වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/POLICE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content