මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුලු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින අතර, ඔකිනාවා ප්‍රදේශය හරහා ගුවන් ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2018 වසරේ ගිම්හාන ඍතුවේ දී ජපානයේ ඇතිවූ මෙවැනිම සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මිය ගියා.

WhatsApp Group

Skip to content