ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කවට ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා .

ජනතාවට මුසාවන් පවසා රැවටිය නොහැකි බවටයි ජනරැලියක් අමතමින් ඇය කියාසිටියේ.

WhatsApp Group

Skip to content