නව ජනාධිපතිවරයාට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු දෙනා පුර්ණ සහයෝගය ලබා දියයුතු බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එළඹෙන මහ මැතිවරණය තුලින් බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජාතික ජන බලවේගයට හැකි වනු ඇති බවද ඔහු සදහන් කළා.
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින්.