මාලිගාවත්ත ඇපල්වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සහ ජිව උන්ඩ 21 ක් එහි තිබී සොයාගෙන තිබෙනවා.

පාතාල සහ සංවිධානාත්මක අපරාද කල්ලි මෙන්ම මත්ද්‍රව ජාවාරම මැඩලීමේ මෙහෙයුමේ නිරත කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගිනි අවීය හා ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ.

 

WhatsApp Group

Skip to content