තම රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පවසනවා.

දින 05 ක ඉන්දීය සංචාරයක් අරඹමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මාලදිවයිනේ ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 440 දක්වා අඩු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content