මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙහිදී දෙරටේ ද්විපාර්ශවික සබඳතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content