මාර්ගය හරහා දිවගිය කදුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කල වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව නෝටන්බ්රි්ජ් පොලිසිය පවසනවා.

අද දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රී පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පතන ප්‍රදේශයේදියි.

WhatsApp Group

Skip to content