මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ආලයඩි හැරෙන හන්දියේ සිදුවුණු මාරක රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර සිදු ව අත්තේ යතුරුපැදියේ ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ට්‍රැක්ටර් රථයේ පිටුපස ගැටීමෙන්.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා එරාවූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනඅතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 36ක් වූ සන්දිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය සදහන් කලේ.

WhatsApp Group

Skip to content