රට ගොඩගැනීම සදහා සමගි ජනබලවේගය මානූෂීය ධනවාදය අනුගමනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඇතැම් පිරිස් ධනවාදය යනුවෙන් ප්‍රකාශ නොකරන ලෙස සදහන් කළද තමා එය ප්‍රතික්ෂේප කරන බවයි රත්නපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content