රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කොමිසමට උපදෙස් ලබා දී තිබෙනවා.

මානව හිමිකම් කොමිසභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී ජනාධිපතිවරයා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ අදාළ මාර්ගෝපදේශ මාලාව කඩිනමින් ලබා දෙන ලෙසයි.

 

WhatsApp Group

Skip to content