මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැදවියන් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගීන් 16 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

WhatsApp Group

Skip to content