පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර  තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද  පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා .

ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන  තිබුනා.

WhatsApp Group

Skip to content