මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ජලාශභාර ඉංජිනේරුවරයා සදහන් කර සිටියේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණක් අවශ්‍ය බවයි.

එමෙන්ම ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොලිපිටිය යන විදුලිබලාගාර සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබන්නේ ද මාඋස්සාකැලේ ජලාශයෙන්.

 

WhatsApp Group

Skip to content