ඊසානදිග බ්‍රසීලයට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක තිබී නරක් වූ මළ සිරුරු 20ක් පමණ සොයාගෙන තිබෙනවා.
මළසිසරු දිරාපත්ව ඇති බැවින් මළ සිරුරු කොපමණ තිබේද යන්න නොදන්නා බව බ්‍රසීල බලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පිරිස බ්‍රසීලයේ සිට පැමිණි පිරිසක් නොවන අතර, කැරිබියන් දූපත්වල සිට පැමිණි පිරිසක් බවට එම නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content