2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 කි.

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් වියදම් කල් හැකි වියදම රු 82 ක් දැක්වෙනවා .එය වියදම් කල හැකි සිමාව අඩුම දිස්ත්‍රික්කය වෙනවා.

එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ජනගහනය, ජන ඝනත්වය, භූමි ප්‍රමාණය සලකා බලමින් අදාළ ගණනය කිරීම් සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content