මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මගින් සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content