මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

අමෙරිකානු තානාපති කාර්යාලයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මේ වන විට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබද දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content