ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව රාජ්‍ය ආයතන කිහිපයක් අද සහ හෙට යන දෙදින තුළ රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැදවා තිබෙනවා.

එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මෙම ආයතන කැදවා ඇති බවයි.

එමෙන්ම නීතිපතිවරයා සහ විගනකාධිපතිවරයා ඇතුලු බැංකු, අර්තසාදත අරමුදල මෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජනය කරන නිලධාරීන්ද අද සහ හෙට යන දෙදින තුළ මුදල් කාරක සභව හමුවට කැදවා තිබෙනවා.

මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

https://www.vnews.lk/storage/2023/06/HARSHA-DE-SILWA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content