2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දිනය නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඔක්තෝබර් 01 සිට 08 දක්වා ඊට අදාළව අයදුම්පත් කැඳවන බවයි.

මහ මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මේ වන විට රජයෙන් වෙන්කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content