මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දින කැදවා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

WhatsApp Group

Skip to content