වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහේස්ත්‍රාත්වරුන් 56 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පරිහරණය සඳහා විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට ලබා දී ඇති මෝටර් රථ සුරක්ෂිතව භාවිත කර නැවත අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content