හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය හා එක් ව තිබෙනවා.

ඒ ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් බවද සඳහන්.

සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content