මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ‘ නමැති ඇතින්න හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එම ඇතින්න මිය යන විට අවුරුදු තිහක් පමණ වූ බවයි පොලිසි ය පවසන්නේ.

WhatsApp Group

Skip to content