කවුරු කුමක් පැවසුවද තවමත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/ROHITHA-BAEGUNAWARDHANA-EDIT-.mp3?_=1

මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේ මීළග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ඔහු පරාජයට පත්වන බවයි.

https://www.vnews.lk/storage/2023/10/VIJITHA-HERATH-EDIT-1-2.mp3?_=2

WhatsApp Group

Skip to content