ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවට දන්නා අපේක්ෂකයින් වුවද ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

අදාළ පිරිස් පිළිබදව මැතිවරණ කොමිසම විසින් තීරණයක් නොගතහොත් එය දැඩි අර්බුදයක් වනු ඇති බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content