හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධූරවලින් පහ කිරීමට විරුද්ධ පාර්ශවයන් කටයුතු කළ ආකාරය පිළිබද රහස් ඉදිරි ජනාධිපතිවරණයේදී සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කුරුණෑගල පැවති ජන රැළියක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/09/JONSTON-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content