සක්වල වැඩසටහන යටතේ තෝරා ගැනීමකින් තොරව පාසල් සඳහා බස් රථ ලබා දීම සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content