මහා පරිමාණ මත්පෙති ජාවාරම්කරුවන් දෙදෙනෙකු මන්නාරම ආමප්ඩහෛයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කලේ සැකකරුවන් සතුව තිබී මත්පෙති 14,000ක් ද සිය භාරයට ගත් බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුදලාවට්ටම්, අංක 01 කොටස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්පෙති අලෙවි කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content